TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
January 2019
MonTueWedThuFriSatSun
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar

Our Sponsors

Share
Go down
avatar
Admin
Admin
Posts : 20
Points : 579
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

Westeros The Series (Game of Thrones වර්තමානයේදී) | TVGANGZ

on Sun Sep 03, 2017 10:35 am
Message reputation : 100% (1 vote)

දින පහකට විතර කලින් යූ ටියුබ් එකට මුදා හැරුනු වීඩියෝ එකක් තමයි මේ. Westeros The Series කියන යූ ටියුබ් චැනල් එකේන් තමයි මේ වීඩියෝ එක අප්ලෝඩ් කරල තිබුනෙ. Game of Thrones බලන ගොඩක් අයගෙ අවධානය දිනාගත්ත මේ වීඩියෝ එකෙන් කියන්නෙ Game of Thrones එකේ වර්තමාන කතාවක් ගැන. 

කොහොම නමුත් මේක HBO එකෙන් රිලීස් කරපු ට්‍රේලර් එකක් නෙවෙයි. ගොඩක් අය කියන විදිහට ෆෑන් මේඩ් විඩියෝ එකක්. නමුත් පෞද්ගලිකව මගේ අදහස නම් මේක ෆෑන් මේඩ් වීඩියෝ එකක් වුනත් සුපිරියටම තියෙනව කියන එකයි. ඒ වගේම මම හිතන විදිහට මේ වගේ සීරීස් එකක් ආවොත් ඒක හිට් වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මොකද Game of Thrones සීරීස් එක සීසන් 8 වලින් ඉවර උනාට පස්සෙ මේ වගේ සීරීස් එහෙකට ඉස්සරහට එන්න පුලුවන් වෙයි. කොහොම වුනත් Game of Thrones වගේ ඉහල රේටින්ග් එහෙකට නම් එන්න පුලුවන් කමක් වෙන එකක් නෑ.



[You must be registered and logged in to see this link.] [You must be registered and logged in to see this link.] [You must be registered and logged in to see this link.] [You must be registered and logged in to see this link.] [You must be registered and logged in to see this link.]
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum