TVGANGZ | ලාංකීය ටීවී සීරීස් උන්මත්තකයන්ගේ එකමුතුව
ඔබත් තවම TVGANG කෙනෙක් වුනේ නැද්ද? එසේ නම් දැන්ම Register බොත්තම ක්ලික් කර TVGANGZ සමූහයට එකතු වන්න. ඔබ දැනටමත් TVGANG කෙනෙක් නම් Login බොත්තම ක්ලික් කර සමූහයට ඇතුල් වන්න.

(ෆෝරමයේ ඇති ඩවුන්ලෝඩ් ලින්ක් භාවිත කල හැක්කේ ෆෝරමයේ ලියාපදිංචි වී සිටින සාමාජිකයන්ට පමණි)
Log in
Like Us On Facebook
Search
Display results as :
Advanced Search
Top posting users this week
May 2019
MonTueWedThuFriSatSun
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar

Our Sponsors

Share
Go down
Admin
Admin
Admin
Posts : 20
Points : 700
Reputation : 8
Join date : 31/08/2017
Location : Kalutara
http://tvgangz.com

අපට ඔබව අවශ්‍යයි... Empty අපට ඔබව අවශ්‍යයි...

on Tue Sep 05, 2017 11:48 am
ෆෝරමයේ ඉදිරි කටයුතු කරගෙන යාම සදහා ටීවී සීරීස්, ෆිල්ම්ස්, ගේම්ස් පිලිබද දැනුමැති සාමාජිකයන් අවශ්‍ය කර තිබේ. ඔබත් මේ එක් එක් අංශයන් පිලිබද මනා දැනුමක් ඇති පුද්ගලයෙකු නම්, කණ්ඩායම් හැගීමෙන් වැඩ කල හැකි පුද්ගලයෙකු නම් මේ ඔබේ අවස්ථාවයි. පහත දැක්වෙන අංශයන් පිලිබද ඔබ උනන්දු නම් අප හා එකතු වීමට ඔබටත් පුලුවන්.  Smile

  • ඉහත දැක්වූ මාතෘකාවන් පිලිබද ලිපි ලිවීම සදහා.


  • ඉහත දැක්වූ මාතෘකාවන් පිලිබද සාමාජිකයන් අසන පැනයන්ට පිලිතුරු ලබා දීම සදහා.


  • ඉහත දැක්වූ මාතෘකාවන් හා සම්බන්ධ ෆෝර්මයන් වලට ඩවුන්ලෝඩ් ලින්ක්ස් පල කිරීම සදහා.



ඔබත් මේ අංශයන් පිලිබද උනන්දු නම් හා ඔබ අපත් සමග එක් වී කටයුතු කිරීමට කැමති නම් මෙම පෝස්ට් එකෙහි ඔබේ පණිවිඩය පල කරන්න. අප ඔබව හැකි ඉක්මනින් සම්බන්ධ කර ගන්නෙමු.
ස්තූතියි.
TVGANGZ Team
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum